සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ නිවිතිගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් ර/නිවි/උඩ දෙල්වල රිදී ඇල්ල විද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1947.09.16 වන දින ර/දෙල්වල කන්දේ මිශ්‍ර පාඨශාලාව නමිනි.අතිශයින් දුෂ්කර ප්‍රදේශයක ආරම්භ කළ මෙම පාසලේ ආරම්භක මුල් ගුරුවරයා ඩබ්.ඒ.ජෝන් සිඤ්ඤෝ මහතාය.සිසුන් ගණන 48 කි.පොල් අතු සෙවිලි කර කටුමැටි ගැසූ ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය පාසල සතුව පැවතියේ,
ලියන හැඩ මේස 02
දිග ලොකු බංකු 04
දිග මේස 04
වශයෙන් ඉතා සීමිත සම්පත් ප්‍රමාණයකි.
1963.07.23 වර්තමානයේ පවතින ස්ථානයට ගෙන ගොස් ඇත.එවකට සිසුන් ගණන 125 කි.ඉන්පසු විදුහල්පතිවරු කිහිප දෙනෙකු මෙම පාසලේ සේවය කර ඇත.

|
ආරම්භ කළ වර්ෂය |
1947.09.16 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
48 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩබ්.ඒ.ජෝන් සිඤ්ඤෝ මහතාය |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩබ්.ඒ.ජෝන් සිඤ්ඤෝ මහතාය |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර/දෙල්වල කන්දේ මිශ්‍ර පාඨශාලාව |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩබ්.ඒ.ජෝන් සිඤ්ඤෝ මහතාය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1963.07.23 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
දෙල්වල කන්ද |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1947.09.16 |
{QF3=5}