![]() |
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ නිවිතිගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් ර/නිවි/උඩ දෙල්වල රිදී ඇල්ල විද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1947.09.16 වන දින ර/දෙල්වල කන්දේ මිශ්‍ර පාඨශාලාව නමිනි.අතිශයින් දුෂ්කර ප්‍රදේශයක ආරම්භ කළ මෙම පාසලේ ආරම්භක මුල් ගුරුවරයා ඩබ්.ඒ.ජෝන් සිඤ්ඤෝ මහතාය.සිසුන් ගණන 48 කි.පොල් අතු සෙවිලි කර කටුමැටි ගැසූ ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය පාසල සතුව පැවතියේ,
ලියන හැඩ මේස 02
දිග ලොකු බංකු 04
දිග මේස 04
වශයෙන් ඉතා සීමිත සම්පත් ප්‍රමාණයකි.
