අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සබරගමු පළාතේ , රත්නපුර දිස්ත්‍රික්කයේ , උඩ දෙල්වල නම් මනරම් ග්‍රාමයේ කඳු පන්තියක පිහිටා ඇති අප පාසල නැණ ගුණ දම් සපිරි පුරවැසියන් සමාජයට දායාද කළ ප්‍රදේශයේ ඇති කීර් තිමත් පාසලකි.
නැණ ගුණ දම් සපිරි පුරවැසියෙක්

සබරගමු පළාතේ , රත්නපුර දිස්ත්‍රික්කයේ , උඩ දෙල්වල නම් මනරම් ග්‍රාමයේ කඳු පන්තියක පිහිටා ඇති අප පාසල නැණ ගුණ දම් සපිරි පුරවැසියන් සමාජයට දායාද කළ ප්‍රදේශයේ ඇති කීර් තිමත් පාසලකි.

2025 දී නිවිතිගල අධ්‍යාපන කලාපයේ ශිෂ්‍ය සාධනයෙන් හොඳම පාසල් පහ අතරට එක්වීම....