ලෝක ගුරු දිනය නිමිති කර ගනිමින් විද්‍යාලයීය 11 ශ්‍රේණියේ සිසුන් විසින් ගුරු උපහාර උළෙලක් සංවිධානය කර තිබිණි.
සිසුන් විසින් විවිධ නර්තන අංග ඇතුළත්ව විචිත්‍රවත් උත්සවයක් සංවිධානය කර තිබිණි.