6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ද්විතියික අංශය ක්‍රියාත්මක වේ.
|
6 - 9 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන විෂය මාලාව බුද්ධ ධර්මය සිංහල භාෂාව හා සාහිත්‍යය ගණිතය විද්‍යාව ඉංග්‍රීසි ඉතිහාසය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය චිත්‍ර සංගීත ප්‍රායෝගික තාක්ෂණික කුසලතා භූගෝල විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දෙමළ |
10 - 11 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක වන විෂය මාලාව බුද්ධ ධර්මය සිංහල භාෂාව හා සාහිත්‍යය ගණිතය විද්‍යාව ඉතිහාසය ඉංග්‍රීසි කාණ්ඩ විෂය I - පුරවැසි අධ්‍යාපනය කාණ්ඩ විෂය II- චිත්‍ර සංගීත කාණ්ඩ විෂය III - කෘෂි හා ආහාර තාක්ෂණය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
|