| පාසල ආරම්භ වූ දිනය | 1947 සැප්තැම්බර් 16 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1963.07.23 |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 28077 |
| සංගණන අංකය | 23342 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | නිවිතිගල |
| කොට්ඨාසය | නිවිතිගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නිවිතිගල |
| ග්‍රාම සේවක වසම | දෙල්වල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 177 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2022 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 141 |
| 2022 සැප්තැම්බර් වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 16 |
| පාසලේ වර්ණය | කොළ, කහ, |