පසුගිය බදාදා දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී සිසු පොළක් පැවැත්විණි.
2022.10.19 වන දින පාසලට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම සඳහා පාසලේ 6-11 සිසුන් විසින් පොළක් සංවිධානය කර තිබිණි.