"සමස්ථ ලංකා පාසල් සංගීත තරග -
2022" තරගාවලියේ ඒකල ගායනය - (ජේයෂ්ඨ - 1)/ ගැහැණු / නූර්ති තරග අංශෙයන් දෙවන ස්ථානය ලබා ගැනීමට අප පාසෙල් K.P.N.ෙසව්වන්දි සිසුවිය සමත් විය.අැයට උණුසුම් සුබ පැතුම්!..