ර/නිවි/රිදී ඇල්ල විද්‍යාලයීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිසුන් 11 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පාසලට නව වෙබ් අඩවියක් නිර්මාණය කරන ලදී.මේ සඳහා සයිබර් ලොවට පියාපත් වෙබ් ඩිසයිනින්ග් කණ්ඩායමේ සහාය ලබා දෙන ලදී. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ගුරු භවතා හා සිසුන්...

ගුරු භවතා
- ජී.ඩබ්.එන්.ප්‍රියදර්ශනී මිය
සිසුන්
- S.H.S.R.රශ්මික
- M.A.D.තාරක
- K.P.M.S.කුට්ටපිටිය
- D.M.P.E.දිසානායක
- W.රවිඳු ලක්මාල්
- W.A.නිර්මාලි
- G.R.නෙත්මි කවීෂා
- U.Y.A.N.S.මිහිරංග
- B.K.Y.දෙව්මිණි
- K.P.N.සෙව්වන්දි
- K.K.D.කුමාරසිංහ