රිදී ඇල්ල විද්‍යාලයීය ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය
අගෝස්තු මස 24 වැනි දින ආරාධිතයින් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැතිවිණි.